Neela Bingu Kela Chords
Victor Rathnayake
Last Played 16/02/2026 22:05
Play Count 9577 Contributor: Sampath Galagedara
Play Count 9577 Contributor: Sampath Galagedara

View +36 more Victor Rathnayake Chords
Chord Diagrams for 'Neela Bingu Kela' song:
[Chorus]
-------------------------------------
D
නීල බිඟු කැල තාමරස පෙළ
D7 G D
ආදරෙන් සනසාලා
G
තිසර තුඩු මුදු තඹර පහසින්
C G D
මෝහනය වීලා //
[Verse 1]
-------------------------------------
D
මාරුතේ මතුරාලා යතී
D7 G
සුරඹුන් නැගූ මුකුළු
G
මාවතේ අතුරාලා ඇතී
A G D
සුරඹුන් නෙළූ කැකුළු
E A7 D
සුරඹුන් නෙළූ කැකුළු
[Verse 2]
-------------------------------------
D D7 G
ජීවිතේ කිරි සාගරේ කළඹා දිනූ කිඳුරී
A G D
මීවිතේ මධුරා පුරා සඟවා නොයන් සොඳුරී //
E A7 D
සඟවා නොයන් සොඳුරී
36 More Songs by Victor Rathnayake:
Neela Bingu Kela Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.